browser

YouTube Channels නිර්මාණය කරමු

multimedia

Video, Audio, Photo නිර්මාණය කරමු

brainstorm

දැනුම, ව්‍යාපාරය, කලාව, මතය සමාජ ගත කරමු

earning

මුදල් උපයා.. ක්ෂේත්‍රයේ සාර්ථක වෙමු

බිලියන 2 කටත් වඩා වැඩි සෙනගක් වෙත..
ඔබගේ කතාව, ව්‍යාපාරය, දැනුම, කලාව, හැකියාව ඇතුලු සෑම දෙයක්ම,
මොහොතකින් රැගෙන යා හැකි,
ඒවා තුලින් ඩොලර්, රුපියල් උපයාගත හැකි..
ලොව ඇති හොදම විදියක් දැන්ම ඔබත් ඉගෙන ගන්න.

මුල සිට සරලව සිංහලෙන්ම

ඔබගේ සෑම ගැටලුවකටම පිලිතුරු ලැඛෙන විදියට, උදාහරණ සහිතව සාකච්ඡා කිරීම.  වීඩියෝ, පිංතූර, ලිපි සහ Zoom තාක්ෂණයෙන්, ගෙදර ඉදන් වුනත් ඉගෙන ගත හැකි වීම

දෙස් විදෙස් උපක්‍රම

පොඩියට නෙමෙයි ලොකුවට කරන්න.. ඔබ ලග ඇති පුංචි දේවල් වලින් පවා ශ්‍රී ලංකාව තුළම පමණක් නොවෙයි, ලොව සෑම රටක්ම, ජාත්‍යන්තරයට යා හැකි බව සාර්ථක විය හැකි බව ඔබට ඉගෙන ගත හැක.

ඔබත් සාර්ථක වෙන්න

පාඨමාලාව සාර්ථකව උනන්දුවෙන් කරගෙන යන අය සදහා.. විශේෂ අවධානය, සාර්ථක වීමට උපදෙස්, උපකරණ සහ සාර්ථක YouTube කරුවන් හමුවීම් සහ අනුග්‍රාහකයින් සම්බන්ධ කරවීම

YouTube සහ Social Media හරහා දියුණු වීමේ කළාව ඔබත් ඉගෙන ගන්න
ඔබව නතර කරන්න කාටවත් බැරි වේවි

මෙම පාඨමාලාව හැදෑරීමෙන් පසු ඔබට

ක්ෂේත්‍රයක යූටියුබ්ර් කෙනෙකු ලෙස ඔබට 0 සිට වුනත් ආරම්භ කර සාර්ථක වීමට අවශ්‍ය සෑම දෙයක්ම මෙහිදී ඔබ ඉගෙන ගනු ඇත. යූටියුබර් කෙනෙකු ලෙස ඡනප්‍රිය වීම.මිනිසුන්ගේ අවධානය දිනාගැනීම. වීඩියෝ නිර්මාණය මුදල් ඉපයීම සහ තවත් බොහෝ දේ මෙහි අන්තර්ගතයි..

මෙම පාඨමාලාවේ නිර්මාතෘ Chanux Bro විසින්, සාර්ථක YouTuber කෙනෙකු ලෙස, ශ්‍රී ලංකාවේ  අංක එකේ YouTuber සහ ඡනප්‍රියම අධ්‍යාපණික YouTuber ආදී සම්මාන ගණනාවක් දිනාගෙන ඇත. ලොව සුපතල ආයත සමග YouTuber කෙනෙකු සහ Digital media උපදේශකයෙකු වශයෙන් කටයුතු කරනු ඇත.

විවිධ ආයතන ව්‍යාපාර සහ බ්‍රෑන්ඩ්ස් විසින් තමන්ගේ භාණ්ඩ හා සේවාවන් ප්‍රවර්ධනයට සහ අලෙවිය සදහා අන්තර්ජාලය තුල Influencer ලාට වැඩි ඉඩක් වෙන් කර ඇත. සාර්ථක Influencer කෙනෙකු වන්නේ කෙසේද. විවිධ බ්‍රෑන්ඩ්ස් සමග වැඩ කරන්නේ කෙසේද, ආයත සම්බන්ධ කරගන්නේ කෙසේද මෙහි සාක්ච්ඡා කෙරේ.

විසින් ශ්‍රී ලංකාවේ අංක එකේ Influencer ලෙස Rank කර ඇති අතර, ධනාත්මක සහ අධ්‍යාපණික ලෙස මිනිසුන් පෙළඹවිය හැකි පුද්ගලයා ලෙස සම්මානයට පාත්‍ර වී ඇත.

YouTube යනු ශ්‍රී ලාංකීය ඡනගහනයෙන් අඩක් මෙන්ම ලොව පුරා බිලියන 20 ක් පමණ සෙනගකට ඔබගේ භාණ්ඩ සහ සේවා ප්‍රවර්ධනය සදහා භාවිතා කරනා අඩවියකි. ඔබ දන්නා ආයතන නම් YouTube හි Search කර බලන්න. ව්‍යාපාර සහ ආයත සදහා සාර්ථකව Video නිර්මාණය භාණඩ අලෙවිය. නිවැරදි පාරිභෝගිකයන් තෝරාගැනීම ආදි දේ ඔබ ඉගෙන ගනීවි.

දෙස් විදෙස් ආයතන සදහා තම භාණ්ඩ හා සේවා ප්‍රවර්ධනයට Digital media උපදේශකයෙකු ලෙස Chanux Bro කටයුතු කරනු ඇත.ඒ අත්දැකීම් මෙම පාඨමාලාවේ අඩංගු වී ඇත.

 

විවිධ ආයත පුද්ගලයින් තමන්ගේ YouTube  සහ Social Media හසුරවීම සදහා ඒ පිලිබද දැනුම ඇති පුද්ගලයින් සොයයි. ඔබ මෙයින් ලබාගන්න දැනුම Social Media Manager, Social Media Specialist, YouTube Manager යනාදී වෘත්තීමය සේවාවන් ලබාදීමට 100% ක්ම යොදාගත හැක.

දෙස් විදෙස් පුද්ගලයින්ගේ, ආයතන වල YouTube ඇතුලු Social Media ගිණුම් පාලනය, හැසිරවීම, උපදේශණය Chanux Bro සහ ඔහුගේ ආයතනය විසින් සිදු කරනු ලබයි.

Digital Marketer  කෙනෙකු ලෙස වැඩ ආරම්භ කිරමට මෙම පාඨමාලාව හරහා ඔබට හැකියාට ඇත. විවිධ ආයත සදහා Digital channels නිර්මාණය පාරිභෝගිකයන් සහ නරඹන්නන් ආකර්ෂණය කරගැනීම අලෙවිය සහ තවත් බොහොදේ කරමින් දේශීය සහ විදේශීය ආයත සදහා සේවාව ලබා දෙමින් රුපියල් ඩොලර් උපයන්න ඔබට හැකි වේවි.

ගායකයෙකු වාදකයෙකු නලුවෙක් ඇතුලු සෑම ආකාරයකම කලා හැකියාවන් බැලීමට මිනිසුන් ගොඩක් කැමතී.ඔබගේ සෑම කලා හැකියාවකටම YouTube හරහා වටිනාකමක් දීමට හැක. ඔඛේ සෑම දක්ෂතාවයකටම ඔබට ප්‍රේක්ෂකයින් එකතු වේවි.ඒ සෑම දෙයක්ම අවදානයේ ඉදිරිපත් කිරීමටත් කලා කරුවෙකු ලෙස කලාව සමාජගත් කිරීමටත් ඉන් මුදල් උපයන්නත් ඔබට පුලුවන් වේවි.

ගුරුවරයෙක් දේශපාලකයෙක් වෘත්තීමය දක්ෂයෙක් හෝ ඔනෑම හැකියාවක් මතයක් ඇති කෙනෙකුට තමන්ගේ හැකියාව දක්ෂතාවය දැනුම හෝ මතය සමාජගත කිරීමට ඔබට හැකියාව ලැඛෙනු ඇත. නිවැරදි නරඹන්නන් තෝරා ඔවුන් වෙනුවෙන් ඒ දේ කිරීමෙන් අදාලා සමාජයට බලපෑමක් කිරීමට ඔබට හැකි වේවි.

Researcher කෙනෙකු ලෙස ඕනෑම ක්ෂේත්‍රයක් පිලිබද සොයා බැලීම, අධ්‍යනය කිරීම, නිවැරදි විස්තරාත්මකට සටහන් තබාගැනීම, ආදී දේ සිදුකිරීමටත් Script Writer කෙනෙකු ලෙස සරලව සෑම තොරතුරක්ම තම නරඹන්නාට හෝ පාරිභෝගිකයට ඉදිරිපත් කරන ආකාරය ඔබ ඉගනෙ ගනී. මෙය තමන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් මෙන්ම ආයත සදහා Researcher / Script Writer කෙනෙකු ලෙස ඔබට සේවාව සැපයීමට උදවුවක් වේවි.

මිනිසුන් වඩාත්ම කැමති වන පරිදි වීඩියෝ නිර්මාණය කරන ආකාරය. තමන් ළග ඇති Phone එක, Computer එක, Camera එක භාවිතා කරමින් වියදම් නොකර වීඩියෝ නිර්මාණය කරන ආකාරය Video Shooting, Video Editing, Audio Recording, Animation වගේ ගොඩක් දේවල් ඔබ දැනගනීවි. ඔබගේ වීඩියෝ නිර්මාණයට පමණක් නොවෙයි වෘත්තීමට වීඩියෝ නිර්මාණකරුවෙක් ලෙස සාර්ථක වීඩියෝ ව්‍යාපෘති කිරීමටත් විශාල මුදලක් උපයන්නටත් අවස්ථාව උදා වේවී.

YouTube යනු මිලියන ගණනක් මිනිසුන්ගේ අවධානය දිනාගතහැකි ස්ථානයකි. ඔබ නිවැරදිව ඉගෙනගන්න දේ භාවිතා කළහොත් මෙහි ජනප්‍රිය වීමත් සෝෂල් මීඩියා තුළ සාර්ථක වීමත් Digital Media සදහා වෙන් කර ඇති මිලියන ගණනක් ඩොලර් උපයා ගැනීමටත් ඔබට හැකි විය යුතුයි. ඒ සදහා YouTube මිලියනපති පාඨමාලාවේ සියලූම පාඩම් පිලිවෙලින් අධ්‍යනය කරන්න.

 

ඔබ තුල ඇති
YouTube නිර්මාණකරුවා
අවදි කරගන්න හොදම දවස
අදයි..

SmartSelect_20221231_125148_Instagram

දියුණු වීමට YouTube

බොහෝ දෙනා YouTube විනෝදකාමී දෙයක් ලෙස සැලකුවත්. නිර්මාණකරුවෙකුට, දක්ෂයෙකුට වෘත්තීකයෙකුට, චින්තකයෙකුට, මතදාරියෙකුට සාර්ථක වීම සදහාම නිර්මාණය වී ඇති ස්ථානයකි.

SmartSelect_20221231_125128_Instagram

YouTube යනු ඩොලර් උල්පතක්

තවමත් ඔබ YouTube නරඹන්නෙක් පමණක් නම් එය මහත් අපරාධයකි. නිවැරදි මාවතේ යන අයෙක්ට YouTube යනු ඩොලර් මුදල් මවන උල්පතක් මෙන්ම තම සිහින වලට යා හැකි ප්‍රධාන මාර්ගයකි.

SmartSelect_20221231_125222_Instagram

කැමති දේ කරමින් දියුණු වෙන්න

මේ අන්තර්ජාලයේ නිර්මාණකරුවන්ගේ (Content Creator ) යුගයයි. ඔබ කුමන තත්වයක සිටියත් ඔබගේ නිර්මාණ කරුවා අවදිකරගන්න, හොදම දවස අදයි.. ආස දේවල් කරමින් සාර්ථක වෙන්න.

YouTube මිලියනපත් පාඨමාලාවට ඇතුලත් වීමට ඔබ සූදානම්ද ?

YOUTUBE MASTERCLASS

  • සියලූම දේ අන්තර්ගත පාඨමාලාවකි
  • සිංහල Video පාඩම් 100ක් ,කොටස් 10ක්
  • විශේෂ පාඩම් Zoom තාක්ෂණයෙන්
  • QnA සහ Assignments
  • නොමිලේ Softwares , Apps
  • ලිපි පිංතූර අමතර වීඩියෝ සහ Download
  • YT මුදල් ($) උපයන හොදම රහස්
  • Help Center තුලින් අමතර උදවු, උපදෙස්
  • Community access (Discord)
  • Access to all future lessons
price

YOUTUBE MASTERCLASS

  • සියලූම දේ අන්තර්ගත පාඨමාලාවකි
  • සිංහල Video පාඩම් 100ක් ,කොටස් 10ක්
  • විශේෂ පාඩම් Zoom තාක්ෂණයෙන්
  • QnA සහ Assignments
  • නොමිලේ Softwares , Apps
  • ලිපි පිංතූර අමතර වීඩියෝ සහ Download
  • YT මුදල් ($) උපයන හොදම රහස්
  • Help Center තුලින් අමතර උදවු, උපදෙස්
  • Community access (Discord)
  • Access to all future lessons

රු. 45,000 රු. 19,990

සම්පූර්ණ පාඨමාලාව සදහා විශේෂ මිල අඩු කිරීම

Live